🌴 100% ස්වාභාවික දේශීය පොල් ආශ්‍රිත නිෂ්පාදන |Gamiprabha Coconut Products

100% පිරිසිදු දේශීය පොල් ආශ්‍රිත නිෂ්පාදන

උසස්ම තත්ත්වයේ පොල් තෙල්, පොල් ලෙලි, පොල් කටු සහ පුන්නක්කු සෘජුවම නිෂ්පාදකයාගෙන්ම ඔබේ නිවසටම ගෙන්නා ගන්න.

දැන්ම ඇණවුම් කරන්න

අපගේ නිෂ්පාදන

Coconut Oil
පිරිසිදු පොල් තෙල් (Coconut Oil)
100% ස්වාභාවික, කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන උසස්ම තත්ත්වයේ පිරිසිදු පොල් තෙල් (750 milliliter).
Rs. 1150.00
Coconut Oil
පිරිසිදු පොල් තෙල් (Coconut Oil))
100% ස්වාභාවික, කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන උසස්ම තත්ත්වයේ පිරිසිදු පොල් තෙල් (375 milliliter)..
Rs. 600.00
Coconut Shell
පොල් කටු (Coconut Shells)
අඟුරු සෑදීමට, අත්කම් නිර්මාණ සඳහා සහ කාර්මික භාවිතයන් සඳහා තෝරාගත් පිරිසිදු පොල් කටු (5kg).
Rs. 450.00
Punnakku
පොල් පුන්නක්කු (Coconut Cake / Poonac)
සතුන්ගේ ආහාර සහ කාබනික පොහොර සඳහා ඉහළ පෝෂණ ගුණයෙන් යුත් පිරිසිදු පොල් පුන්නක්කු (10kg).
Rs. 1,200.00

ඇයි ගැමිප්‍රභා තෝරාගත යුත්තේ?

🌿

100% ස්වාභාවිකයි

අපගේ සියලුම නිෂ්පාදන කිසිදු කෘතිම රසායනික ද්‍රව්‍යයක් නොමැතිව පිරිසිදුව නිෂ්පාදනය කෙරේ.

🚚

දිවයින පුරා බෙදාහැරීම

ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ආරක්ෂිතව සහ ඉක්මනින් ගෙදරටම ගෙනැවිත් දෙනු ලැබේ.

💎

විශ්වාසනීය ගුණාත්මකභාවය

වසර ගණනාවක පළපුරුද්ද සහ පාරිභෝගික විශ්වාසය දිනූ ප්‍රමිතිගත දේශීය නිෂ්පාදන.